Thursday, September 30, 2010

මෙන්න අපේ ලෝකය වගේ තවත් ලෝකයක් හොයාගෙන

මටත් ඉතින් නිකන් ඉන්න බැහැනෙ ඔන්න මම අන්තර්ජාලයේ එක එක දේවල් හොය හොය ඉන්න කොට මට මේක හම්බ උනේ, මේක ඔයල කලින් අහල තියනවාද දන්නේ නැහැ, මේක ගැන කිව්වොත් මෙ ග්‍රහලොකෙ නම තමයි Gliese 581 . මේක තමයි ප්‍රථම අවස්තාව අපෙ වගේ ග්‍රහලොකයක් හොයගත්ත, මොලකාරයන් කියන පරිදි මෙම ග්‍රහලොකයේ ජීවීන් සිටින බව අනුමානය කර තිබෙනවා, 


වැඩි විස්තර බලන්න ඔනෙ නම් මේ ලින්ක් එකට යන්න
http://www.nasa.gov/topics/universe/features/gliese_581_feature.html

Monsters (2010) TVRip 350mb/පිටසක්වල සිට

ශික් හෙන ගහල මගෙ මොඩම් එකත් පිච්චුනා, මොනව කරන්නද පහුවදාම ගිහිල්ල ගත්ත අලුත් එකක්, ආ එක නෙමේ අද කියන්න යන ෆිල්ම් එක ටිකක් අමුතු එකක්, මේකෙ නම දැක්කාම ටිකක් හිත ගන්න පුලුවන්, මේ ෆිල්ම් එක ගොඩාක් ප්‍රසිද්ද වෙල තියනව,imdb වල 7.4 අගයක් ගන්නව කියන්නෙ සුපිරිම ෆිල්ම් එකක් තමයි,mkv file 350mb නිසා බා ගන්න වැඩි වෙලවක් යන්නෙ නැහැ, කොපි එක ටී.වී රිප් එකක් උනාට අව්ලක් නැහැ, එහෙනම් කට්ටියම ෆිල්ම් එක බා ගන්න, මතක ඇතුව මේ දවස් වල ගොරවන වෙලාවට ඔයාලගෙ මොඩම් රවුටර් එහෙම තියනවා නම් අන් ප්ලග් කරල තියන්න,

Movie Info:

http://www.imdb.com/title/tt1470827/
Genre……………………..: Drama | Sci-Fi | Thriller
File size………………….: 355 MB
Original Runtime……………: 1h 31mn
Release Runtime…………….: 1h 31mn
Overall bit rate……………: 546 Kbps
Resolution…………………: 720×304
Display aspect ratio………..: 2.35
Frame rate…………………: 23.976 fps
Format profile……………..: High@L4.1
Container………………….: Matroska
Codec……………………..: x264
Language…………………..: English
Source…………………….: TVRip -ViSiON
iMDB RATING………………..: 7.4/10

Screens:







   



http://bit.ly/aOqbcT
http://bit.ly/cSJvLW
http://bit.ly/bwlkql


Password for mediafire:

urgrove.com

Tuesday, September 28, 2010

The Penguins Of Madagascar (2010) DVDrip/පිස්සු පෙන්ගුයිලා

සුබ උදෑසනක්, අද උදෙන්ම කියන්න යන්නෙ කාටුන් එකක් ගැන, කට්ටියම බලල ඇතිනෙ මැඩගස්කර් කාටුන් එක, මතකද එකේ හිටිය පිස්සු වැඩ කරන පෙන්ගුයින්ල සෙට් එකක්,ආ අන්න ඒ පෙන්ගුයින්ලගෙ කතාව තමයි මේ, මේ ගොල්ල මාර ෆන් වැඩ තම කරන්නෙ, කට්ටියම එහෙනම් කටුන් එකත් බලන්නකො,


Plot: Zombie Penguin Skipper, after tearing a flap, she outsmarts the other penguins by telling them just to double-joint that will not lead to the doctor, but his plan falls when Alice sees his wing and takes care of animals, the doctor put an anesthetic cream to Skipper, when Dr. Skipper is going to escape so he uses a band to throw it
[DIRECTOR ]…………………[
[GENRE]:……………………[ Animation | Comedy | Family
[FILE SIZE]:………………..[ 700 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 656x368
[ASPECT RATIO]:……………..[ 1.85:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[ORIGINAL RUNTIME]:………….[ 01:28:00








http://www.mediafire.com/download.php?s6t434k2oe6
http://www.mediafire.com/download.php?8znbfmburjn
http://www.mediafire.com/download.php?1rttqa22wtw
http://www.mediafire.com/download.php?6fb31u3fib6

 Password: GetMediaFire.com

The Town (2010) Cam 350mb\සල්ලි කොල්ල කන හැටි බලන්න

කාලෙකින් නියම ෆිල්ම් එකක්, විස්තර කරන්න නම් විදිහක් නැහැ, මමත් තාම මේ ෆිල්ම් එක බැලුවෙ නැහැ, මොනව උනත් හොද ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්, එත් මේක කැමරා කොපි එකක්, ඩී.වී.ඩී රිප් එකත් ලගදිම එයි, එතකන් ඉන්න බැරි අයට තමා මේක දෙන්නේ, එහෙනම් කැමති කට්ටිය බා ගන්නකො

Movie Info

http://www.imdb.com/title/tt0840361
[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Crime | Drama | Thriller
[FILE SIZE]:………………..[ 350 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 720x400
[ASPECT RATIO]:……………..[ 16/9
[FRAME RATE]:……………….[ 25 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ None
[RELEASE RUNTIME]:…………..[ 01:46:20
[SOURCE]:…………………..[ CAM AC3 XViD IMAGiNE
[iMDB RATING]:………………[ 8.3/10



Screens







Download Links



mflogo

http://bit.ly/ttcammf1
http://bit.ly/ttcammf2
http://bit.ly/ttcammf3

if logo
http://bit.ly/ttcamif1
http://bit.ly/ttcamif2
http://bit.ly/ttcamif3
if logo
http://bit.ly/ttcamfs1
http://bit.ly/ttcamfs2
http://bit.ly/ttcamfs3

Mediafire Password

mediafiremoviez.com

Monday, September 27, 2010

Fred The Movie (2010) DVDRip සිනා සාගරේ කිමිදෙන්න

සුබ උදෑසනක් අද නම් කියන්න යන්නෙ ලස්සන කොමඩි ෆිල්ම් එකක් ගැන, ලේ පිරිසිදු වෙන්න නම් මේ වගේ ෆිල්ම් එකක් බැලුවට පාඩු නැහැ, කියන්න වැඩි දෙයක් නැහැ එහෙනම් කට්ටියම බා ගන්න.


Plot: Fred is in love with the girl next door, Judy (Pixie Lott). But his nemesis neighbor Kevin, thwarts all attempts Fred makes to see her, and when he finally succeeds in making it over to Judy�s house � she�s moved! With the advice of his super cool dad (John Cena), Fred embarks on an epic journey full of gut-busting fun to find her. So, jump in the kiddie pool and join Fred, Bertha (Jennette McCurdy), and the whole gang for “Fred: The Movie”.


[DIRECTOR ]…………………[ Clay Weiner
[GENRE]:……………………[ Comedy
[FILE SIZE]:………………..[ 715 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 624x352
[ASPECT RATIO]:……………..[ 1.85:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[ORIGINAL RUNTIME]:………….[ 1hr22mn







http://www.mediafire.com/download.php?ipf6094n2vb

http://www.mediafire.com/download.php?2usx5bun6t7
http://www.mediafire.com/download.php?g043y41q9pk
http://www.mediafire.com/download.php?g8avt0xbao4

Password: GetMediaFire.com

Saturday, September 25, 2010

Legendary (2010) DVDRip 700MB ( ජෝන් සීනාගේ ෆිල්ම් එකක් ඇවිල්ලා)

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ අපි කවුරුත් හොදින් අදුනන, රෙස්ලින් ලොවේ දැවැන්තයා ඇවිල්ලා, ඒ වෙන කවුරුත් නෙමෙයි අපෙ හිතවත් ජෝන් සීනා (JOHN CENA) මේක ගොඩක් ලස්සන කතාවක්, කට්ටියම එහෙනම් මේ ෆිල්ම් එක බා ගන්නකො


Plot: A book-smart teenager joins his school’s wrestling team as a way to reunite his surviving family members, who split apart after the death of his father, a college wrestling legend, 10 years ago. |
http://www.imdb.com/title/tt1563704/
[DIRECTOR ]…………………[ Mel Damski
[GENRE]:……………………[ Drama | Sports
[FILE SIZE]:………………..[ 700 MiB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 640 x 308
[ASPECT RATIO]:……………..[ 1.85:1
[FRAME RATE]:……………….[ 23.976 fps
[LANGUAGE ]:………………..[ English
[ORIGINAL RUNTIME]:………….[ 107 min







http://www.mediafire.com/download.php?67dktj3tph9
http://www.mediafire.com/download.php?5p3ntg9hkdp
http://www.mediafire.com/download.php?6yoz4t1b187
http://www.mediafire.com/download.php?4ordb9jm4a9

Password: GetMediaFire.com

A Nightmare on Elm Street (2010) DVDRip 300mb(කවදාවත් නිදාගන්න එපා)

මෙන්න ඉතින් ඇවිල්ල තියනව පට්ට ෆිල්ම් එකක්, හොරර් ෆිල්ම් බලන කට්ටියට නම් ගොඩක් වැදගත් වෙයි, ෆිල්ම් එක ගැන කියනව නම් මේක පිට වෙල තියෙන්නෙ 2010 අප්‍රියෙල් මාසයේ 30 වනදා,imdb අගය 5.3 අරන තියනවා, මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ සැමුවෙල් බෙයාර් කියන පුද්ගලයා,එහෙනම් කට්ටියම ෆිල්ම් එක බාගන්නකො,

Movie Info

http://www.imdb.com/title/tt1179056/
[FORMAT]:…………………..[ Matroska
[GENRE]:……………………[ Horror | Mystery | Thriller
[FILE SIZE]:………………..[ 300 MB
[NO OF CDs]:………………..[ 1
[RESOLUTION]:……………….[ 576 x 240
[Audio]…………………….[ 2 ch AAC
[FRAME RATE]:……………….[ 23.98 fps
[LANGUAGE ]:………………..[ English
[SUBTITLES]:………………..[ NO
[RELEASE RUNTIME]:…………..[ 01:30:39 [end credits removed]
[SOURCE]:…………………..[ DVDRip
[iMDB RATING]:………………[ 5.3/10

Screens










Download Links

mflogo

http://bit.ly/nesdvdmf1
http://bit.ly/nesdvdmf2
http://bit.ly/nesdvdmf3

if logo

http://bit.ly/nesdvdif1
http://bit.ly/nesdvdif2
http://bit.ly/nesdvdif3

if logo
http://bit.ly/nesdvdfs1
http://bit.ly/nesdvdfs2
http://bit.ly/nesdvdfs3


Mediafire Password

mediafiremoviez.com