Friday, September 10, 2010

ඡායාරුපයට වැඩ කෑලි දාමු/Edit your pic

අද මේ දෙන්න යන්නෙ වෙනද දෙනවට වඩා ගොඩක් වෙනස් දෙයක් ඔබ කැමතිද පින්තූර ලස්සන කරගන්න, සොෆ්ට්වෙයාර්, ඩවුන්ලොඩ්ස් මුකුත් ඔනෙ නැහැ, මේක ඔන්ලඉන් කර ගන්න පුලුවන්, හරිම ලෙසියි,  ඔයාට කරන්න තියෙන්නෙ පින්තුරය අප්ලොඩ් කරන්න විතරයි තියෙන්නෙ, මේ වෙබ් අඩවියට ගිහිල්ලම බලන්න ඔනෙ තියන වැඩ කෑලි ටික, මම example ටිකක් දෙන්නම්කො, මම දීල තියන ලින්ක් එක ක්ලික් කරල බලන්නකො,

http://www.widdlytinks.com/

2 comments:

  1. ස්තූතියි ... නමුත් මට හිතෙන්නෙ පින්තූර අප් ලෝඩ් කරන එක ප්‍රශ්ණයක් වෙයි කියල. ඔබට සහතික වෙන්න පුලුවන්ද ඒ පින්තූර වෙන කාටවත් ලබා ගන්න බෑ කියල.

    ReplyDelete
  2. baya wenna deyak na, upload karana photos publish wenne na

    ReplyDelete