Saturday, September 11, 2010

නොමිලේ නිර්නාමික Email යවන්න/Send Anonymous Email

අනේ මන්ද මේක වැදගත් වේද දන් නෑ, දන්නෙ නැති කට්ටිය උසෙ කරල බලන්නකෝ, මේ වෙබ් අඩවියෙන් පුලුවන් ඔනෙම ඊ ලිපිනයකට ලිපි යවන්න, හරිම ලෙසියි රෙජිස්ටර් වෙන්න ඔනෙත් නැහැ, මේක නොමිලේ දෙන සේවාවක්, ඉතින් තව නම් කියන්න දේවල් නැහැ ඒක නිසා මම දෙන අඩවියට ගිහිල්ලම බලන්නකෝ





http://send-email.org/ – Useful site to quickly send an anonymous message.

4 comments:

  1. එළ.... නියම වැඩක්... තෑන්ක්ස් ආ..

    ReplyDelete
  2. එල එල... හැබැයි මේක දැකල හීරෝ අලුත් වැජක් පටන්ගනීද දන්නෑ...

    ReplyDelete
  3. geeth: හික්ස් සිරාවට

    ReplyDelete