Showing posts with label Bollywood. Show all posts
Showing posts with label Bollywood. Show all posts

Tuesday, September 14, 2010

Mr.Singh Mrs.Mehta (2010) - 400MB - DVDRip 18+

සුබ උදෑසනක්, අද නම් උදෙන්ම හොයාගත්තෙ හොද හින්දි ෆිල්ම් එකක්, මේක හැබැයි පොඩි එව්න්ට හොද නැහැ,ගැහැණියක් සහ පිරිමියකු අතර සිදු වන මතබෙදාත්මක  සිද්දි මාලවක් සමගින් එන මේ ෆිල්ම් එක ඔබෙ සිත් පැහැර ගනියි කියල මම හිතනවා,බොලිවොඩ් සිනමාවෙ අපි දන්නා කියන කට්ටිය තම මේ ෆිල්ම් එකේ රගාපන්නෙ, ඉතින් එහෙනම් තව කියන්න දෙයක් නැහැ, කට්ටිය බා ගන්න එහෙනම්

Release Info: DVDRip [400 MB]
User Rating: 6.3/10
Genre: Drama | Relationships | Art | 18+
Release Date: 11 June 2010
Starring: Prashant Narayanan, Aruna Shields, Naved Aslam ETC
 
Mediafire:

Sunday, September 12, 2010

Badmaash Company (2010) DVDScr 450mb

අද නිවාඩු හින්දා ගෙදරට වෙලා ෆිල්ම් 10ක් විතර බැලුව.ඒ අතරෙ ලස්සන ෆිල්ම් එකක් දැකල  එක මෙතන දාන්න ඔනෙ  කියල හිතුන, , මොනව උනත් මේ ෆිල්ම් එක නම් පට්ට , මට නම් අල්ලලා ගියා, එක සැරයක් බැලුවොත් තව සැරයක් බලනව සුවර්, අහ් ෆිල්ම් එක ගැන කියනවා නම් ඇක්ශ්න් එහෙමත් තියනව, පොඩි ආදරයකුත් තියනව, මේ ෆිල්ම් එක යාශ් චොප් රා ගෙ වැඩක්, එක හින්ද අහන්න දෙයක් නැහැ නෙ,එහෙනම් ඩවුන්ලොඩ් කරගන්න.


Movie Info

http://www.imdb.com/title/tt1602476/
[TITLE]…………………….[ Badmaash Company
[DIRECTOR]………………….[ Parmeet Sethi
[RELEASE DATE]………………[ 7 May 2010 (USA)
[FORMAT]:…………………..[ Matroska (MKV)
[GENRE]:……………………[ Crime | Thriller
[NO OF CDs]…………………[ 1
[FILE SIZE]:………………..[ 450MB
[RESOLUTION]:……………….[ 624x256
[LANGUAGE ]:………………..[ Hindi/Urdu
[SUBTITLES]:………………..[ Yes [English]
[ORIGINAL RUNTIME]:………….[ 02:11:51
[RELEASE RUNTIME]:…………..[ 02:11:51
[iMDB RATING]:………………[ 5.6/10]

Mediafire: links will be here soon




iFile.it:


http://bit.ly/bdcpyscrif1
http://bit.ly/bdcpyscrif2
http://bit.ly/bdcpyscrif3

Mediafire Password

**********

Wednesday, September 8, 2010

Lafangay Parindey (2010) DVDScr 700MB

අද නම් මාර මහන්සියි, පිටකොටුවට ගියා වැඩකට උදේ ගිය පාර 5ට විතර ගෙදර ආවේ, ටිකක් නිදාගත්තා දැන් තමා ඇහැරුනේ, ඒකෙන් මෙකෙන් වැඩක් නැහැ මම දෙන්න යන ෆිල්ම් එක ගැන කියන්නම්කො, මේක යාශ් චොප් රා ගේ අලුත්ම ෆිල්ම් එක, මෙය ඉතින් ෆිල්ම් එකක් හැදුවොත් ඉතින් අහන්න දෙයක්ද? දැකල පුරුදු නිලියක් එහෙම ඉන්නවා අර දීපිකා පදුකොනි කියන්නෙ අන්න එයයි තව  බොලිවොඩ් සිනමාවට අලුත් කොල්ලෙක් තමා ඉන්නෙ, මේක ආදර කතාවක්, ආදර අදුනන අයට මේ ෆිල්ම් එක හොදයි, එහෙනම් ඉතින් ඩවුන්ලොඩ් කරගන්නකො,

Download links:

Mediafire:


http://www.mediafire.com/?tk4owk2lf8m
http://www.mediafire.com/?b68jg5je4eg
http://www.mediafire.com/?vfawndrvuul
http://www.mediafire.com/?rtqdc34vtli

Password: GetMediaFire.com

Sunday, September 5, 2010

Lamhaa (2010) DVDRip 700mb

සුබ උදෑසනක්, අද නම් උදෙන්ම දෙන්නෙ හින්දි ෆිල්ම් එකක්, මේක හින්දි වලත් සුපිරි ෆිල්ම් එකක්, සුපිරි නලු නිලියොත් ඉන්නව, අ කියන්නෙ අපි හැමොම දන්න සන්ජේ දත් සහ බිපාශා බාසු, සන්ජේ ඉතින් ෆිල්ම් එහෙකට ඉන්නව කියන්නෙ ෆිල්ම් එක මැක්සා, එ  වගේම බිපාශා ගැන කියන්න ඔනෙ නැහැනේ හැමොම දන්නව එයා ගැන, ෆිල්ම් එක ගැන කියන්න නම් දෙයක් නෑ, කැමති කට්ටිය එහෙනම් බා ගන්නකො.


MOVIE INFO:
Genre:……………………[ War | Thriller | Suspense | Crime | Gangster | Drama
Release Date
:.............................[ 16 July 2010]
Starring
:………………[ Bipasha Basu, Sanjay Dutt, Kunal Kapoor ETC ]
Video
:……………………………..[ MP3 Video ]
Audio
: ………………………..[MPEG Audio Layer 3 | 48000Hz | Stereo]
Language
: ………………………[Hindi]
Runtime: ……………….[1 H 55 Minutes]

Mediafire:

http://bit.ly/daLAA9
http://bit.ly/ckofJV
http://bit.ly/avFdtR
http://bit.ly/bGDKsb

iFile.it:

http://ifile.it/buy954h
http://ifile.it/3c29wbh
http://ifile.it/ou9gnkr
http://ifile.it/3fmvaqu

Password for 3rd part only:
urgrove.com

Tuesday, August 31, 2010

Once Upon a Time in Mumbai (2010) DVDrip 700MB

එකමත් එක කාලෙක මුම්බයි නගරය කොහොම තියෙන්න ඇත්ද? මම නම් දන් නෑ මොකද මම ඉන්දියවෙ කෙනෙක් නෙමෙයි නෙ ඒක හින්ද මෙ ෆිල්ම් එක බලල තේරුම් ගන්න ඔනෙ, ආදරය,භීතිය,යන දේ මුසුවී තිබෙන මෙම ෆිල්ම් එක ----- වල 7.2ක් නිසා ගොඩක් හොදයි, කාලෙකින් හින්දි ෆිල්ම් එකක් බැලුවෙත් නැහනේ, හික්ස්, හරි එහෙනම් ඩවුන්ලොඩ් කරගන්නකෝ

Download linkz :

Mediafire:

http://bit.ly/9OrEyT
http://bit.ly/dl45me
http://bit.ly/aLwbAA
http://bit.ly/cQtYD6

iFile.it:

http://ifile.it/d6itybk
http://ifile.it/6yoq3bs
http://ifile.it/bvl8kah
http://ifile.it/qkiutge

password for 3rd aprt only:
urgrove.com

Hello Darling (2010) DVDScr 700mb

මේ දවස් ටිකේම වැස්සා, ඒත් අද නම් හොදට ඉර පායල තියනවා, ඉතින් මේ දවස් ටිකෙම මම දුන්නෙ ඉන්ගිලිශ් ෆිල්ම් නෙ ඔන්න අද දෙන්න යන්නෙ හින්දි එකක්, මේක හොද ලස්සන කතාවක්, ඇත්ත කතාවක් ඇසුරින් තමා මේ ෆිල්ම් එක හදල තියෙන්නෙ, ඉන්දියාවෙ නම ගිය  සුරූපි නිලියන් මේ ෆිල්ම් එකේ ඉන්නව, කතාවෙ තේමාව ආදරයක්, ඩවුන්ලොඩ් කරගෙනම බලන්නකො, ෆිල්ම් එකේ කොලිට්ය ගැන කිසි ප්‍රශ්නයක් නැහැ,

Mediafire:

http://bit.ly/910VLo
http://bit.ly/9K4oPn
http://bit.ly/9BcmoK
http://bit.ly/c1fn5v

iFile.it:

http://ifile.it/c9mzjgo
http://ifile.it/u86zfo5
http://ifile.it/ic8n9qp
http://ifile.it/2o91izc

Password for 3rd part only:
urgrove.com

Wednesday, August 25, 2010

I hate love storys (2010) DVDRip 700mb


සුබ උදෑසනක් හැමොටම, මේ දවස් ටිකේම දුන්නෙ english ෆිල්ම්ස්, අද දෙන්නෙ නියම හින්දි ෆිල්ම් එකක් තමයි, කාලෙකට පස්සෙ තම මම හින්දි ෆිල්ම් එකක් මෙ දෙන්නෙ, ආදරය, ප්‍රීතිය, කැටිකරගත් මේ ෆිල්ම් එක ටිකක් අමුතුම ආකාරයෙ එකක්, මෙකෙ නමත් ටිකක් අමුතුයි නේද? ෆිල්ම් එකත් කොලිට්යි, හරි එහෙනම් ඩවුන්ලොඩ් කරගෙනම කියන්නකො ඔයලගෙ අදහස්.
ඩවුන්ලොඩ් කරන කොට password දාන්න අමතක කරන්න එපා.

Mediafire

http://bit.ly/ihlsdvdmf1

http://bit.ly/ihlsdvdmf2

http://bit.ly/ihlsdvdmf3

http://bit.ly/ihlsdvdmf4

iFile.it

http://bit.ly/ihlsdvdif1

http://bit.ly/ihlsdvdif2

http://bit.ly/ihlsdvdif3

http://bit.ly/ihlsdvdif4

file serve

http://bit.ly/ihlsdvdfs1

http://bit.ly/ihlsdvdfs2

http://bit.ly/ihlsdvdfs3

http://bit.ly/ihlsdvdfs4


Mediafire Password

mediafiremoviez.com

Thursday, August 12, 2010

Chance Pe Dance (2010)



නළුවෙක් වෙන්න හීන මවන පුද්ගලයෙකුගේ කතාවක්, කෙටියෙන් කියනවා නම් මොහු නළුවෙක් වෙන්න නොකරන දෙයක් නැහැ, හැම තැනම ගිහිල්ලා තමන්ගෙ දක්ශකම් පෙන්නුවට මෙයාට වැඩක් වෙන්නෙ නැහැ, මොහුට මුන ගැහෙනව ලස්සන ගැහැනු ලමෙක්, එයා මෙයාට උදව් කරනවා නලුවෙක් වෙන්න, සෑම දෙයක්ම මුදලට යට වුනු මෙ ලොකයේ ඔහුට කුමන අත්දැකීමකට මුහුන දෙන්න වේවිද? කතාව කිව්වොත් මේකෙන් වැඩක් නැහැ එක හින්ද ඩවුන්ලෝඩ් කරලාම බලන්නකෝ.



ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ඔබන්න